ප්‍රමුඛ පුවත 1

විශේෂ පරීක්ෂණ මණ්ඩලයට තොරතුරු ලබාගැනීම ආරම්භ කෙරේ.

(UTV| කොළඹ) – පසුගිය ඉරිදා එල්ල වූ මිලේච්ච ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කරනු ලැබූ විශේෂ පරීක්ෂණ මණ්ඩලයට තොරතුරු භාරගැනීම ආරම්භ කර තිබේ.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු ලබන මස 03 වන දිනට පෙර තැපැල් පෙට්ටිය 2306 / කොළඹ 01 යන ලිපිනයට හෝ 0112 100  445 යන දුරකථන අංකයට හෝ 0112 100 446 යන ෆැක්ස් අංකයට ලබාදිය හැකියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

පුත්‍රයාගේ ඉක්මන් කෝපයෙන් අවසන් ගමන් ගිය පියා

Mohamed Dilsad

ප්‍රහාර වලට සම්බන්ධ 40 දෙනෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

ස්විස් නිලධාරිනියගේ පරීක්ෂණ වාර්තා අද අධිකරණයට

Mohamed Dilsad

Leave a Comment