ප්‍රමුඛ පුවත 1

බුර්කාව තහනම් කලයුතු බවට කැබිනට් යෝජනාවක්

රටේ පවතින ආරක්ෂක තත්ත්වය සලකා බුර්කා වහා තහනම් කළ යුතු බවට වූ කැබිනට් පත්‍රිකාවක් ඊයේ (26)  අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.

ඒ අමාත්‍ය තලතා අතුකෝරාල විසිනි.

කෙසේ වෙතත් ඊට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය මංගල සමරවීර මහතා විරෝධය පළ කළ බව වාර්තා විය.

නමුත් පාඨලී චම්පික රණවක, රවී කරුණානායක, මනෝ ගනේෂන්, අකිල විරාජ්, රංජිත් මද්දුම බණ්ඩාර සහ චන්ද්‍රානි බණ්ඩාර, යන අමාත්‍යවරුන් අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියගේ එම යෝජනාවට පක්ෂ වී තිබේ.

සමාජය තුළ දැනටමත් බුර්කාව ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් දක්නට ලැබෙන බව අමාත්‍ය  මනෝ ගනේෂන් මහතා පෙන්වා දී ඇත.

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු මැයි 02 වන දා පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

Mohamed Dilsad

හෙරොයින් තොගයක් සාම්පුර් වෙරලෙන් සොයා ගනී

Mohamed Dilsad

නව අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරා මහතා දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment