විදෙස්

නරුහිතෝ කුමරු ජපානයේ නව අධිරාජ්‍යයා ලෙස අභිෂේක ලබයි.

(UTV| ජපානය) – ජපානයේ නව අධිරාජ්‍යයා ලෙස එරට ඔටුන්න හිමි නරුහිතෝ කුමරු (59) අද (01) වැඩ භාර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඒ, ඔහුගේ පියා වන අඛිහිතෝ අධිරාජයා ඊයේ (30) සම්ප්‍රදායික චාරිත්‍ර අනුගමනය කරමින් සිය ධූරයෙන් සමුගැනීමෙන් පසුව ය.

ඒ අනුව 59 නරුහිතෝ කුමරුට මෙහිදී පාරම්පරිකව අධිරාජ්‍යයන්ගෙන් පැවත එන අධිරාජ්‍යයෙකුගේ බලය සංකේතවත් කෙරෙන කණ්නාඩියක්, කඩුවක් සහ මැණිකක් හිමිවනු ඇති.

ජපානයේ 126 වන අධිරාජ්‍යයා වන නරුහිතෝ කුමරු, ඔක්ස්ෆර්ඩ් සරසවියේ උපාධිධාරියෙකු වන අතර ඔහු ජපානයේ ඔටුන්න හිමි කුමරු බවට පත් වූයේ වයස අවුරුදු 28දී ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ගැන ඉන්දීය මහකොමසාරිස්ගෙන් ඉඟියක්…?

Editor O

ඇමරිකාව සමඟ සාකච්ඡා සඳහා උතුරු කොරියාව සුදානම්

Mohamed Dilsad

මැද පෙරදිග ගැටුම් වහා අත්හිටුවන්න – ජගත් මහ ලේකම් දෙරට නායකයන්ට දන්වයි

Mohamed Dilsad

Leave a Comment