(UTV| කොළඹ) – තරුණ වරදකරුවන් පිළිබඳ ආඥා පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
මෙමගින් බලාපොරොත්තු වන්නේ වයස අවුරුදු 18 ට අඩු තැනැත්තෙකු ළමයෙකු ලෙස අර්ථ නිරූපනය කිරීම සහ වයස අවුරුදු 18 ත් 22 ත් අතර තැනැත්තෙකු තරුණයෙකු ලෙස අර්ථ නිරූපනය කිරීමයි.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]