ප්‍රමුඛ පුවත 1

මෙරට තුල විකාශය වන ‘පීස් ටීවී‘ නාලිකාව නවත්වයි.

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ ඉස්ලාම් ධර්මය ප්‍රචාරය කෙරෙන රූපවාහිනී නාලිකාවක් වන ‘පීස් ටීවී‘ නම් කේබල් රූපවාහිනි නාළිකාවෙ විකාශය නතර කිරීමට එම නාලිකාව විකාශය කළ ඩයලොග් සහ ටෙලිකොම් ආයතන පියවර ගෙන තිබේ.

ඒ අනුව ඊයේ(30) සිට බල පැවැත්වෙන පරිදි එම කේබල් නාලිකාව විකාශය නතර  කිරීමට එම ආයතන පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක විකාශය වන ‘පීස් ටී. වී.‘ කේබල් රූපවාහිනී නාලිකා අන්තවාදී ඉස්ලාම් ඉගැන්වීම් හා සම්බන්ධ වහබ්වාදය පැතිරවීමට යොදාගෙන ඇති බව මේ වනවිට අනාවරණ වී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අනුරාධපුර නගරාධිපතිවරයා ඇතුළු 8 දෙනෙකු යලි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

මිලියන 2700කටක අධික හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් යළි රිමාන්ඩ්

Mohamed Dilsad

තවදුරටත් වියළි සහ ශීත කාලගුණ තත්ත්වයක්

Mohamed Dilsad

Leave a Comment