ප්‍රමුඛ පුවත 1

පාතාල නායක මාකඳුරේ මධූෂ් පිලිබඳ අවසන් තීන්දුව අද.

(UTV| කොළඹ) – ඩුබායිහි සාදයක් අතරතුර අත්අඩංගුවට ගත් පාතාල නායක මාකඳුරේ මධූෂ් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම සම්බන්ධයෙන් අද (02) ඩුබායි අධිකරණයෙන් අවසන් තීන්දුව ලබාදීමට නියමිතයි.

තමන්ට ජීවිත තර්ජන ඇති බව පවසා ශ්‍රී ලංකාවට පිටුවහල් නොකරන ලෙස ඉල්ලා මධූෂ් විසින් ගොණුකල අභියාචනය සලකා බලමින් මෙම තීන්දුව ලබාදෙනු ඇති.

එරට පොලිසිය පසුගිය පෙබරවාරි පස් වනදා ඩුබායි හි හෝටලයක පැවති සාදයකදී මධූෂ් සමග අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිිකයන් අතුරින් 30 දෙනෙකු මේ වනවිට දිවයිනට පිටුවහල් කර ඇති අතර දැනට ඩුබායි බළධාරීන් භාරයේ පසුවන්නේ මාකඳුරේ මධූෂ් පමණයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කෝප් කමිටුවේ කටයුතු මාධ්‍යට විවෘත කරන්න සුදානම්

Mohamed Dilsad

තාවකාලික හැඳුනුම්පත් බෙදාහැරීම අද සිට ඇරඹේ

Mohamed Dilsad

මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡා 2ක් අද

Mohamed Dilsad

Leave a Comment