ප්‍රමුඛ පුවත 1

වත්මන් ආරක්‍ෂක තත්ත්වය ගැන දින දෙකක විවාදයක්

(UTV| කොළඹ) – රට තුල පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳ දින දෙකක විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තුව තීරණය කරයි.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත්තේ හෙට(06) සහ අනිද්දා(07) එම විවාදය පැවැත්වෙනු ඇති බවයි.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද පස්වරුවේ පක්ෂ නායකයින්ගේ හා කාතානායක කරූ ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් ජනපති කොමිසම හමුවට

Mohamed Dilsad

සයිටම් ගැන වෛද්‍ය සභාව අද අවසන් තීන්දුවක් ගනීද?

Mohamed Dilsad

අම්පාර සහ නුවර සිද්ධි වලට සම්බන්ධ පිරිස් වලට එරෙහිව නීතිමය පියවර ගන්න – ඇමති රිෂාඩ් පාර්ලිමේන්තුවේදී ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment