ප්‍රමුඛ පුවත 1

සුවසැරිය ගිලන් රථ සේවයෙන් ඇප් සේවාවක්.

(UTV| කොළඹ(සුවසැරිය ගිලන් රථ සේවය සඳහා ජංගම දුරකතන ඇප් සේවාවක් මැයි 08 වනදා උදෑසන 10.15 ට හඳුන්වාදීමට නියමිතයි.

මෙය ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රාජගිරිය,  සුවසැරිය ප්‍රධාන මධ්‍යස්ථානයේදී මෙම ඇප් සේවය හඳුන්වාදීම සිදු කෙරේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000  [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පෞද්ගලික රෝහල් මිල නියාමනය ලබන සතියේ

Mohamed Dilsad

රාජ්‍ය ආයතන රැසකට නව ප්‍රධානින් [VIDEO]

Mohamed Dilsad

ඉන්ධන මිල අද වෙනස් වෙයිද?

Mohamed Dilsad

Leave a Comment