ප්‍රමුඛ පුවත 1

යාපනය විශ්වවිද්‍යාලයේ උප කුලපති ධුරයෙන් ඉවතට.

(UTV| කොළඹ(යාපනය විශ්වවිද්‍යාලයේ උප කුලපති රත්නම් විග්නේෂ්වරන් අදාළ ධුරයෙන් ඉවත් කර ඇති බවට බලධාරින්ගෙන් ලිපියක් ලැබී ඇති බව එම විශ්වවිද්‍යාලයේ පාලක සභාව සඳහන් කරයි.

ඒ වෙනුවට මාස 03 ක කාලයක් සඳහා නිසි බලධාරියෙකු පත් කර ඇති බවත් එම සභාව කියයි.

තමන්ට එවන් ලිපියක් මේ වන තෙක් ලැබී නොමැති බව මේ පිළිබදව උප කුලපතිවරයා ලෙස කටයුතු කරන රත්නම් විග්නේෂ්වරන් දමීළ මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000  [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තරුණයෙක් 18 වන මහලෙන් වැටී මියයයි.

Mohamed Dilsad

ප්‍රවීණ රංගන ශිල්පිනී චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය අභාවප්‍රාප්ත වෙයි.

Mohamed Dilsad

කාලගුණයෙන් රතු නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment