(UTV| කොළඹ) – අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට රජය තීරය කරයි.
මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 135 ක් වන බවයි.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 164 ක්වේ.
සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 2 කින් ඉහළ දමා තිබේ එහි නව මිල රුපියල් 136 ක් වන අතර ඔටෝ ඩීසල් මිල සංශෝධනය නොවන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
එම නිවේදනය පහතින්
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]