ප්‍රමුඛ පුවත 1

උත්තරා දේවී දුම්රිය බස් රථයක ගැටේ.

(UTV|කොළඹ) – කන්කසන්තුරේ සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ උත්තරා දේවී දුම්රිය කොඩිකාමම් දුම්රිය හරස් මාර්ගයේදී බස් රථයක ගැටී අනතුරට ලක්ව තිබෙනවා.

එම අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ රියදුරු පමණක් සිට ඇති බවත් අනතුරෙන් එම පුද්ගලයා තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නානුඔය පොලිසියේ තවත් 7කට ස්ථාන මාරු

Mohamed Dilsad

අලූත් අවුරුද්දේ අනතුරු වළක්වා ගන්නැයි ජනතාවගෙන් ඉල්ලිමක්

Mohamed Dilsad

සිසුවියකට අතවර කරන්න හැදු විදුහල්පති අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment