ප්‍රමුඛ පුවත 1

බලපත්‍ර නොමැතිව ‘ රා’ නිෂ්පාදනය කල සැකකරුවන් 4ක් අත්අඩංගුවට.

(UTV|කොළඹ) – පුත්තලම දිස්ත්‍රික්කයේ සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අද (11) සිදුකළ විශේෂ වැටලීමකදී බලපත්‍ර නීති උල්ලංගණය කරමින් ‘ රා’ ලීටර් 4600කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කළ පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පවසයි.

ඒ මාරවිල ,වලහපිටිය, මහවැව සහ මුට්ටිබැදිවිල ප්‍රදේශවල සිදුකල සෝදිසි මෙහෙයුමකදීය.

එමෙන්ම අත්අඩංගුවට ගත් රා ලීටර් වල කෘත්‍රිමව නිෂ්පාදනය කරන ලද රා ද අඩංගු බව පොලිසිය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සී.ඩී. වික්‍රමරත්න වැඩබලන පොලිස්පති තනතුරට

Mohamed Dilsad

දුම්රිය ගේට්ටුකරුවන් යළිත් වෘත්තීය ක්‍රියාමාර්ගයක

Mohamed Dilsad

රුසියානු විදේශ කටයුතු අමාත්‍යවරයා දිවයිනට

Mohamed Dilsad

Leave a Comment