ප්‍රමුඛ පුවත 1

රටේ වත්මන් තත්ත්වය හමුවේ දුම්රිය, ලංගම, තෙල් අදායම පහතට.

(UTV| කොළඹ) – රටේ පවතින වත්මන් තත්ත්වය සමග දුම්රිය, ගමනාගමන සහ තෙල් යන ආයතනවල දෛනික ආදායම 50%කින් පහත වැටී ඇති බව එම ආයතන ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුවේ දෛනික ආදායම මිලියන 16 ක් වන අතර එය මිලියන 8 දක්වා අඩු වී ඇති බව ආරංචි මාර්ග පෙන්වා දෙයි.

දෛනිකව ධාවනය වන වාහන ප්‍රමාණය අඩුවීම නිසා තෙල් සංස්ථාවේ දෛනික ආදායම ද සියයට 50 කින් අඩු වී ඇති  බව එම ආයතනයේ ප්‍රධානියෙක් පවසයි.

මිට අමතරව ලංගම ආයතනයේ ප්‍රධානියෙක් කියා සිටියේ ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම රුපියල් මිලියන 25 – 30 ක මුදලක් මීට පෙර ලැබුණු බවත් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව එම ආදායම පහතට වැටී ඇති බවත්ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කොළඹ – ගම්පහ ඇඳිරි නීතිය හෙට ලිහිල් කෙරේ

Mohamed Dilsad

එක්සත් ජනපද රාජ්‍යතාන්ත්‍රිකයෙකු අද දිවයිනට

Mohamed Dilsad

උපාධිදාරී රාජ්‍ය නිළධාරීන් අද වර්ජනයක

Mohamed Dilsad

Leave a Comment