ප්‍රමුඛ පුවත 1

මන්ත්‍රී විමල් යළි රිමාන්ඩ්

(උදයම්,කොළඹ) – පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ලබන මස 3 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අද(20) පෙරවරුවේ ඔහු කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙලස යළි බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර ඇත.

Related posts

පාන් මිල යළි පහළට [VIDEO]

Mohamed Dilsad

නීතිවිරෝධි සංක්‍රමණිකයින් 21 දෙනෙකු බේරා ගැනේ

Mohamed Dilsad

පිපිරීම් වලට සම්බන්ධ සැකකරුවන් 24ක් ගැන CID යෙන් පරීක්‍ෂණ

Mohamed Dilsad

Leave a Comment