ප්‍රමුඛ පුවත 1

අනවසරයෙන් මැණික් ගැරූ පස්දෙනෙක් අත්අඩංගුවට.

(UTV| කොළඹ) – බගවන්තලාව ශ්‍රීපාද රක්ෂිතයේ ඊයේ (22) සිදුකළ වැටලීමකදී බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ පුද්ගලයන් පස් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 24 – 46 යන වයස්වල පසුවන්නන් වන අතර මේ පිලිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාතෘ හා ළමා සායන ගොඩනැගිලි 02 ක් මතුගම ඉදිකෙරේ.

Mohamed Dilsad

වැසිකිලි වළකට වැටී දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

යාන් ඔයෙන් යළිත් ගිනි අවි මතු වෙයි

Mohamed Dilsad

Leave a Comment