ප්‍රමුඛ පුවත 1

අරාබි ඇතුළු විදෙස් භාෂාවෙන් ඇති දැන්වීම් හෝ නාම පුවරු ඉවත් කරන්නැයි ඉල්ලීමක්

(UTV| කොළඹ) – පුද්ගලික හෝ රාජ්‍ය ආයතනවල අරාබි භාෂාව ප්‍රදර්ශනය කර ඇත්නම් ඒවා වහාම ඉවත් කරන ලෙස රජය ඉල්ලීමක් කරයි.

ඒ සඳහා චක්‍රලේඛයක් ඉදිරිපත් කරන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

මාතලේ ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ එම චක්‍රලේඛය සියලු රාජ්‍ය නිලධාරීන්ට සහ පළාත් පාළන ආයතන සභාපතිවරුන්ට නිකුත් කරන බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සිංහල දෙමළ හා ඉංග්‍රිසි භාෂාව හැර වෙනත් කිසිදු භාෂාවක් ප්‍රදර්ශනය නොකළ යුතු බවද අමාත්‍යවරයා   මෙහිදී සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එළඹෙන උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

Mohamed Dilsad

TNA ජනපති සමඟ සාකච්ඡාවක

Mohamed Dilsad

ලෝක වෙළඳපොලේ තෙල් මිල පහත වැටීමක්

Mohamed Dilsad

Leave a Comment