ප්‍රමුඛ පුවත 1

අසාද් සාලි ගැන ලැබුණු පැමිණිල්ල

(UTV| කොළඹ)  – බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලිට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණීලි කරන බව බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක පවසයි.

ඒ නියමිත ක්‍රමවේදයට පරිබාහිරව යමින් අධිසුඛෝපභෝගී ජීප් රථයක් මිලදී ගැනීම සම්බන්ධයෙනි.

කොට්ටාව ප්‍රදේශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මේ බව පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සරසවි කඩඉම් ලකුණූ මැයි අවසානයේ..

Mohamed Dilsad

පාර්ලිමේන්තු ගැටුමේ අවසන් වාර්තාව ජනවාරියේදී කතානායකට..

Mohamed Dilsad

සරත් ෆොන්සේකා අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන්නැයි ශ්‍රීලනිපය ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment