ප්‍රමුඛ පුවත 1

බෝර 12 ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – ඊයේ (30) රාත්‍රියේ පොලීසියට ලද තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදි බකමූණ , 5 කණුව රක්ෂිතයේදී බෝර 12 ගිනි අවියක් සහ උණ්ඩ දෙකක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

28 හැවිරිදි ඔහු ගිරිතලේ – යාය දෙක ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන මූල්‍ය නිලධාරී අත්අඩංගුවේ

Mohamed Dilsad

යතුරු පැදි අනතුරකින් පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

සිසුන් පිරිසක් පහරදී සිසුවෙකු රෝහලේ

Mohamed Dilsad

Leave a Comment