(UTV| කොළඹ) – ලෝව පුරා ඉස්ලාම් ජනතාව භක්තියෙන් සමරනු ලබන රාමසාන් හෙවත් ඊදුල් ෆිතර් උත්සවය අද(05)ට යෙදී තිබේ.
එබැවින් මුස්ලිම් ජනතාව මෙම රාමසාන් උත්සවය සමරන්නේ සහෝදරත්වය, සමානාත්මතාවය හා සහජීවනය යන පරමාර්ථ පෙරදැරි කර ගනිමිනි.
ඊයේ(04) නවසඳ දැකිම පසු අද උපවාසය අත්හැරිය හැකි බවත් සහ රාමසාන් උත්සවය අද පැවැත්වෙන බව කොළඹ මහ පල්ලිය දැනුම් දුන්නේය.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]