ප්‍රමුඛ පුවත 1

ෆුල් ෆේස් හෙල්මට් වලට නීතිය දැඩි වෙයි

(UTV| කොළඹ)  – ෆුල් ෆේස් හෙල්මට් සහිත යතුරුපැදිකරුවන් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට හැකි බව රාජ්‍ය පවසයි.

ඒ හදිසි නීතිය යටතේ ය.

නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පති වරයාට මේ සම්බන්ධයෙන් දැනුම් දී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සජිත් ජනපති වූ පසු රාජපක්ෂ කල්ලියට දඩුවම් දෙන හැටි මන්ත්‍රී හේෂා කියයි

Mohamed Dilsad

දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් වර්ජනයක

Mohamed Dilsad

බෝගස්වැව සිද්ධියේ හිටපු යුද හමුදා සෙබළාගේ වැඩ තහනම් කෙරේ

Mohamed Dilsad

Leave a Comment