(UTV| කොළඹ) – අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති සියලු පෙත්සම් ලබන මස 12 වන දා කැඳවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ.
ඒ අනුව මෙම පෙත්සම් සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ඇති.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]