ප්‍රමුඛ පුවත 1

පළාගිය විදේශිකයන් සිව් දෙනා සොයා තවදුරටත් මෙහෙයුම්

(උදයම්,කොළඹ)  –  මිරිහාන රැඳවුම් කඳවුරේ සිට පළාගිය විදේශිකයන් සිව් දෙනා සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කරයි.

පොලීසිය සඳහන් කළේ ආගමන විගමන දෙපාර්තමේන්තුව බාරයේ සිටි  විදේශකයින් සිව් දෙනෙකු පළාගොස් ඇති බවය.

නයිජීරියන් ජාතිකයින් දෙදෙනෙකු, තුර්කි ජාතිකයෙකු සහ මාලදිවයින් ජාතිකයෙකු ඒ අතර වන බව පොලීසිය පවසයි.

මිරිහාන පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Related posts

ඉන්ධන මිල සංශෝධනය අදයි

Mohamed Dilsad

ගාලු පාර කොල්ලුපිටියෙන් වැසේ

Mohamed Dilsad

අගමැති මහින්දට එරෙහි පෙත්සම විභාගය 30 වනදා

Mohamed Dilsad

Leave a Comment