ප්‍රමුඛ පුවත 1

නව ගුවන් හමුදාපතිට අග්‍රාමාත්‍යගෙන් උපදෙස්.

(UTV| කොළඹ) – දැනට භාවිත කරන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පැරණි හෙලිකොප්ටර් යානා, ඉවත් කල ප්‍රහාරක සහ පුහුණු ගුවන් යානා භාවිතයට ගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබේ.

මෙහිදී ගුවන් හමුදාව නව සැලසුමකට හැඩගැසීමේ අවශ්‍යතාවය පිළිබඳවද අවධාරණය කෙරුණු අතර අග්‍රාමාත්‍යවරයා මෙම දැනුම්දීම කර ඇත්තේ නව ගුවන් හමුදාපති එයාර් මාර්ශල් සුමංගල ඩයස් මහතා ඊයේ (11) හමුවූ අවස්ථාවේදීයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අරුවක්කාලු කසල විරෝධතා වලට අධිකරණ නියෝගයක්

Mohamed Dilsad

ලබන 7 වැනිදා පාර්ලිමේන්තුව කැඳ වීමට සුදානම්

Mohamed Dilsad

මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් තවදුරටත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment