ප්‍රමුඛ පුවත 1

කංජිපානි ඉම්රාන් අධිකරණ හමුවට

(UTV| කොළඹ) – පාතාල නායක මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් අධිකරණයේ නිරීක්ෂණය සඳහා අද (12) ඉදිරිපත් කිරීමට නියමිතයි.

පසුගිය මැයි මස 08 වනදා ඔහු අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

එහිදී කොළඹ අපරාධ කොට්ඨාශය දැනුම් දුන්නේ කංජිපානි ඉම්රාන්ට මනුෂ්‍ය ඝාතනය, ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 27 ක් එල්ල වන බවයි.

දින 90 ක රැඳවුම් නියෝග මත කංජිපානි ඉම්රාන් රඳවාගෙන ප්‍රශ්න කරනු ලබයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එජාපයේ නායකත්වය පිළිබඳ තීරණය ලබන බ්‍රහස්පතින්දා

Mohamed Dilsad

වියළි කාලගුණ තත්ත්වය බලපා ඇති ප්‍රදේශ වලට ඉදිරියේදී වැසි

Mohamed Dilsad

මන්ත්‍රී දයාසිරි රෝහල්ගත කෙරේ

Mohamed Dilsad

Leave a Comment