ප්‍රමුඛ පුවත 1

ලංගම සේවකයින් අදත් සාකච්ඡාවක

(UTV| කොළඹ) – ජාතික සේවක සංගමයට අනුබද්ධ වර්ජනයේ නිරත වි සිටින ශ්‍රී ලංගම සේවකයින්, සිය ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද (13) අග්‍රාමාත්‍ය ලේකම්වරයා ඇතුලූ රජයේ නියෝජිතයින් පිරිසක් හමුවීමට නියමිතයි.

මෙම සාකච්ඡාව පෙරවරු 11ට අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන අතර මේ සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මෙන්ම ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංගද සහභාගි වනු ඇති.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ස්විට්ස් තානාපති කාර්යාලයේ සිද්ධිය පිළිබඳ විමර්ශන ඇරඹේ [VIDEO]

Mohamed Dilsad

මල්ලාකම් ප්‍රදේශයේ ආරක්ෂාව තර කෙරේ.

Mohamed Dilsad

අසාත් සාලි අත්අඩංගුවට ගැනීම පිළිබඳව මුස්ලිම් කවුන්සිලයෙන් පොලිස්පතිට ලිපියක්

Mohamed Dilsad

Leave a Comment