ප්‍රමුඛ පුවත 1

ඩෙංගු රෝගය යළි බෝවීමේ අවදානමක්

(UTV| කොළඹ) – නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වයත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ඩෙංගු රෝගය යළි බෝවීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

එබැවින් අද (14) සහ හෙට (15) යන දෙදින තුළ විශේෂ ඒකාබද්ධ ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ කිරීමටයි පියවර ගෙන ඇති අතර
කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, ගාල්ල, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල මෙලෙස වැඩි වශයෙන් ඩෙංගු අවදානම පවතින බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පරිසර ආරක්ෂණ අධිකාරියෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

ව්‍යාජ රිදුරු බලපත්‍ර සකස් කල පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

හෙට මුළු දිවයිනටම ඇඳිරි නීතිය [PRESS RELEASE]

Mohamed Dilsad

Leave a Comment