Trending News

අමාත්‍ය ධුර භාර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මුස්ලිම් මන්ත්‍රීවරු 18 වැනිදා රැස්වෙයි

 

(UTV|කොළඹ) – මහා නාහිමිවරුන් කළ ඉල්ලීමට අනුව නැවතත් අමාත්‍ය ධුර භාර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ලබන අඟහරුවාදා (18) ඉකුත්දා අමාත්‍ය ධුරයන් වලින් ඉවත් වු පාර්ලිමේන්තු මුස්ලිම් මන්ත්‍රීවරුන් රැස්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.එච්. හලීම් මාධ්‍ය වෙත පැවසීය.

Related posts

LA Galaxy offer Ibrahimovic big money

Mohamed Dilsad

Former Olympic 1500m champion Kiprop denies doping

Mohamed Dilsad

Youths lose their lives for fatal accident in Meegahatenna

Mohamed Dilsad

Leave a Comment