ප්‍රමුඛ පුවත 1

දුම්රිය වැඩ වර්ජනයකට සැලසුම්

 

(UTV|කොළඹ) – ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලබන 19 වනදා මධ්‍යම රාත්‍රියේ වැඩවර්ජනයක නිරත වීමට දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් සැලසුම් කර ඇති බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා සඳහන් කළේය.

මේ සදහා දුම්රිය රියදුරන්, ස්ථානාධිපතිවරුන් සහ පාලකවරුන් එක්වන බව හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමත් ප්‍රමාද වෙයි

Mohamed Dilsad

මෙරට වාහන භාවිතය 38% කින් ඉහළට

Mohamed Dilsad

සජිත් ප්‍රේමදාස දිනන මැතිවරණයක්

Mohamed Dilsad

Leave a Comment