ප්‍රමුඛ පුවත 1

වීරවංශ මහතා ආරම්භ කළ උපවාසය අද දෙවන දිනටත්

(උදයම්,කොළඹ)  – ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ආරම්භ කළ උපවාසය අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි.

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින වීරවංශ මන්ත්‍රීවරයා ඔහුට ඇප ලබානොදීමට එරෙහිව ඊයේ උදෑසන උපවාසයක් ආරම්භ කළ අතර මන්ත්‍රීවරයා,දහවල් සහ රාත්‍රී ආහාරයද ප්‍රතික්ෂේප කර තිබේ.

රජයේ වාහන අවභාවිතා කිරීමේ චෝදනාව මත පසුගිය ජනවාරි මස 10 වැනිදා අත්අඩංගුවට ගත් විමල් වීරවංශ මහතා ලබන මස  03 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

Related posts

රටේ සාමය ආරක්ෂා කර ගැනීමට කැපවිය යුතුයි- ජනපති

Mohamed Dilsad

කේරළ ගංජා සමඟ පුද්ගලයින් 3 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ දෙවැනි විදුලි ජනන යන්ත්‍රය යතා තත්ත්වයට

Mohamed Dilsad

Leave a Comment