ප්‍රමුඛ පුවත 1

ව්‍යාජ නෝට්ටු සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට.

(UTV| කොළඹ) – මහියංගනය , උඩුදහ ප්‍රදේශයේදී ව්‍යාජ මුදල් රුපියල් දහසේ මුදල් නෝට්ටු 3ක් සමඟින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

මෙලෙස ඊයේ(17) අත්අඩංගුවට ගත් සැකකරුවන් හසලක ප්‍රදේශයේම පදිංචි 26 හා 27 හැවිරිදි වියේ පසුවන්නන් දෙදෙනෙකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාර්ලිමේන්තු ගැටුම ගැන රහස් වාර්තාවක්

Mohamed Dilsad

ඊ-හෙල්ත් කාඩ්පත අද සිට හඳුන්වා දෙයි

Mohamed Dilsad

JMI සංවිධානයේ තවත් සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment