ප්‍රමුඛ පුවත 1

ජනාධිපති ප්‍රධානත්වයෙන් කැබිනට් රැස්වීම ආරම්භ වෙයි

(UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සතිපතා පැවැත්වෙන කැබිනට් රැස්වීම ජනපති ලේකම් කාර්යාලයේදී අද (18) පෙරවරුවේ ආරම්භ වු බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.

පසුගිය සතියේදි ජනපතිවරයා කැබිනට් රැස්වීම නොපැවැත්වීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නිරිත දිග මෝසම සක්‍රීය වෙයි.යළිත් වැසි

Mohamed Dilsad

විදේශීය මුදල් තොගයක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ඥාණසාර හිමියන්ට දඩුවම් නියම කිරීම අද

Mohamed Dilsad

Leave a Comment