ප්‍රමුඛ පුවත 1

වව්නියාවට හෙට පැය 8 ක් ජල සැපයුම අත්හිටුවයි.

(UTV| කොළඹ) – හෙට (19) වව්නියාව නගරයට සහ ඒ අවට ප්‍රදේශවලට පැය 8 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව, හෙට පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා කාලය තුළ වව්නියාව නගරයේ සහ ඒ අවට ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන අතර මෙයට හේතුව වව්නියාව ජල සම්පාදන ක්‍රමය යටතේ ජලය සපයන නල මාර්ගය ප්‍රධාන ජලනල මාර්ගයට සම්බන්ධ කිරීමයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මාර්ග කිහිපයක අද විශේෂ රථ වාහන සැළැස්මක්

Mohamed Dilsad

විරෝධතාවයක් හේතුවෙන් ලෝටස් පාර වැසේ

Mohamed Dilsad

මෝටර් වාහන සඳහා වන කාබන් බද්ධ ලබන වසරේ මුල සිට

Mohamed Dilsad

Leave a Comment