ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකාවේ ඇමරිකානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

(UTV| කොළඹ)  – ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන ලුතිනන් කර්නල් ඩග්ලස් හෙස් ඊයේ (ජුනි 19) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමු විය.

එහිදී, ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කීපයක් පිළිබඳව ඔවුන් අදහස් හුවමාරු කර ගන්නා ලදි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාවෙන් 10 වන කොරෝනා මරණයත් වාර්තා වෙයි

Mohamed Dilsad

ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියගේ විදෙස් ගමන් තහනම යළි දීර්ඝ වෙයි

Mohamed Dilsad

රවීගේ දියණියට අධිකරණ නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment