ප්‍රමුඛ පුවත 1

රක්වාන ප්‍රදේශයේ පස් කණ්ඩියකට යටවී පුද්ගලයන් දෙදෙනෙකු මරුට

(UTV| කොළඹ) – රක්වාන පොතුපිටිය ප්‍රදේශයේ පාසලක ඉදිකිරීමක් අතරතුර පස් කණ්ඩියක් කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ඒකකය කියා සිටියේ තවත් දෙදෙනෙකු පස් කණ්ඩියට යටවී සිටියදී බේරාගත් ඇති අතර ඔවුන්ව ප්‍රතිකාර සඳහා පොතුපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි

පොතුපිටිය මහා විද්‍යාලයේ ගොඩනැගිල්ලක් ඉදිකිරිම සඳහා අත්තිවාරම කපමින් සිටියදී ඔවුන් මෙම අනතුරට ලක්වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් රක්වාන පොලිසියයි වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මේ වනවිට බීමත් රියදුරන් 1500ක් අත්අඩංගුවට

Mohamed Dilsad

බස් අනතුරකින් සිසුන් දෙදෙනකු මරුට

Mohamed Dilsad

නැති වුණු රණ මයුර සම්මානය යළි භාර දෙයි

Mohamed Dilsad

Leave a Comment