ප්‍රමුඛ පුවත 1

මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ගොනු කිරීම ලබන 30 වනදා අවසන්

(UTV| කොළඹ) – 2018/2019 වර්ෂ සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ගොනු කිරීම ලබන 30 වනදායින් අවසන් වන බවත් මේ වන තෙක් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් 7 දෙනෙක් පමණක් අදාල වත්කම් බැරකම් ප්‍රකාශ කර ඇති බවත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසයි.

ඒ එරාන් වික්‍රමරත්න , රංජන් රාමනායක , විදුර වික්‍රමනායක , වාසුදේව නානායක්කාර , එම් ඒ සුමන්දිරන් , අලි සහීර් මවුලානා හා තාරක බාලසුරිය යන  මැති ඇමතිවරුන් වේ.

එබැවින් එම ආයතනය සියලු පාර්ලිමේන්තු මහජන නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටින්නේ වත්කම් බැරකම් ජන සතු කිරීමට මෙම කාල සිමාව යොදාගන්නා ලෙසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නාලක ද සිල්වා ලබන 13 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට…

Mohamed Dilsad

දිසා විනිසුරුවරුන් ඇතුළු මහේස්ත්‍රාත්වරුන් 34 දෙනෙකුට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

2018 වර්ෂයේ තෙවන පාසල් වාරය ලබන සිකුරාදා අවසන්

Mohamed Dilsad

Leave a Comment