(උදයම්,බ්‍රිතාන්‍ය) – බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසල වෙස්මිනිස්ටර් පාලම මතදී සිදුවු ප්‍රහරයෙන් මේ වන විට 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙමෙ ප්‍රහාරයෙන් 40 දෙනෙකු තුවාල ලබා ඇත.
ඊයේ දහවල් 2.30 ට පමණ පාර්ලිමේන්තු සංකීර්ණය අසල වෙස්මිනිස්ටර් පාලම මතදී මෙම ප්‍රහාරය සිදු කෙරුණු බව ලන්ඩන් පොලිසිය ප්‍රකාශ කළේය.
එම අවස්ථාවේ පාර්ලිමේන්තුව තුළ සැසිවාරයක් පැවැත්වෙමින් තිබු බව සදහන්ය.
[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/03/01-1.jpg”]
[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/03/02-1.jpg”]
[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/03/03-1.jpg”]
[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/03/04-1.jpg”]
[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/03/05-1.jpg”]
[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/03/06-1.jpg”]
[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/03/07-1.jpg”]