ප්‍රමුඛ පුවත 1

විද්‍යා පීඨ සඳහා නවක සිසුන් බඳවා ගැනීමට සම්මුඛ පරීක්ෂණ.

(UTV| කොළඹ) – මෙවර විද්‍යා පීඨවලට නවක සිසුන් 8000 ක් බඳවා ගැනෙන අතර ඒ සඳහා වන සම්මුඛ පරීක්ෂණ මේ දිනවල පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් ආර්. එම්. එම්. රත්නායක මහතා පවසයි.

පෙර වසරවලට වඩා ශිෂ්‍ය සංඛ්‍යාව මෙවර දෙගුණයකින් වැඩි කර ඇති බවත් ඔහු සදහන් කරයි.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ඔවුන් සඳහා පාසල්වලට පත්වීම් ලබාදෙන බව ලේකම්වරයා පැවසීය.

අගෝස්තු , සැප්තැම්බර් මාසවලදී නවක සිසුන් විද්‍යා පීඨවලට ඇතුලත් කර ගැනීමට අපේක්ෂිත අතර දැනට විද්‍යා පීඨවල පුහුණුව අවසන් කරමින් සිටින සිසුන්ගේ සංඛ්‍යාව 4200 ක් පමණ වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට කොරෝනාවෙන් සුවය ලැබූ ගණන ඉහලට

Mohamed Dilsad

කටුනායකින් ස්වර්ණාභරණ තොගයක් රැගෙනයාමට උත්සහ කල පුද්ගලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

සමන් ඒකනායක ජනාධිපති විමර්ශන කොමිෂන් හමුවට

Mohamed Dilsad

Leave a Comment