ප්‍රමුඛ පුවත 1

පාසැල්වල අතර මැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුලත් කිරීමට අවස්ථාව

(UTV| කොළඹ) – ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමට ඉල්ලූම් කරන අවස්ථාවේදීම අදාළ පාසල්වල පවතින පුරප්පාඩු සංඛ්‍යාව දැන ගැනීමේ අවස්ථාව ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරයි.

ඒ අනුව මේ වසරේ පළමු, පස් වන සහ 6 වන ශ්‍රේණි හැර අනෙකුත් ශ්‍රේණි සඳහා ජාතික පාසල් වෙත සිසුන් ඇතුළත් කර ගැනීමේ චක්‍රලේඛය ප්‍රකාරව පන්තියක සිටිය යුතු උපරිම ශිෂ්‍ය සීමාව අනුව පවතින පුරප්පාඩු මත අදාළ ඇතුළත් කර ගැනීම් සිදුකරන ලෙසයි අධ්‍යාපන අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරු මෙන්න

Mohamed Dilsad

ඉන්ධන මිල පහළට

Mohamed Dilsad

ආයෝජකයන් සඳහා විශේෂ පහසුකම් රැසක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment