ප්‍රමුඛ පුවත 1

සරසවි සිසුන් ඝාතනයට චෝදනා එල්ල වූ පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයන් 12 දෙනා නිදහස්

(UTV| කොළඹ) – 2006 වසරේදී සරසවි සිසුන් දෙදෙනෙකු ඇතුලු පස් දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තවත් දෙදෙනෙකුට තුවාල සිදු කිරීමේ චෝදනාවෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයන් 12 දෙනෙකු සහ පොලිස් නිලධාරියෙකු ඊයේ (03) නිදොස්කොට නිදහස් කර තිබේ.

ඒ මෙම නඩුවේ තීන්දුව ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු එම්. හම්සා විසින් ප්‍රකාශයට පත් කළ අවස්ථාවේදියි.

එහිදී විනිසුරුවරයා සඳහන් කර ඇත්තේ ඝාතනයට අදාළව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් සැකකරුවන් නිදහස් කරන බවයි.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මෙම විශ්වවිද්‍යාල සිසුන් වෙඩි තබා ඝාතනය කර තිබුණේ 2006 වසරේ ජනවාරි මස 07 වනදායි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රුපියල් අසූ නව ලක්ෂ තිස් දහසක් වටිනා සෞදි රියාල් තොගයක් රේගුව භාරයට

Mohamed Dilsad

මහරගම නගර සභාවේ උණුසුම් තත්වයක්

Mohamed Dilsad

දුම්රිය අනතුරු ඉහළ යයි

Mohamed Dilsad

Leave a Comment