ප්‍රමුඛ පුවත 1

අන්තරේ විරෝධතා අද සහ හෙට

(උදයම්,කොළඹ) –  අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂය බල මණ්ඩලයේ මුලිකත්වයෙන් අද සහ හෙට දෙදින තුළ දිවයින පුරා විරෝධතා පැවැත්වීමට නියමිතය.
ඔවුන් මෙලෙස විරෝධතා දක්වන්නේ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීම, දළ දේශීය නිෂ්පාදිතයෙන් අධ්‍යාපනයට සියයට 6ක් වෙන් කිරිම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂය බල මණ්ඩලයේ කැදවුම්කරු ලහිරු විරසේකර සදහන් කළේය.
දිවයිනම ආවරණය වන පරිදි  ගම්පහ, කළුතර, හම්බන්තොට, ගාල්ල, මොණරාගල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රධාන වශයෙන් මෙම උද්ඝෝෂණ පැවැත්වීමට නියමිතය.

Related posts

පොලිස් වෙඩි පහරින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මරුට

Mohamed Dilsad

වවුනියාවේ දැඩි සුළං හේතුවෙන් නිවාස 30 කට හානි

Mohamed Dilsad

මේජර් ජනරාල් ජානක ඝාතනය නඩුවේ දෙවැනි විත්තිකරුට ජීවිතාන්තය සිරදඩුවම්.

Mohamed Dilsad

Leave a Comment