ප්‍රමුඛ පුවත 1

බීමත් රියැදුරන් 420 ක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සදහා දිවයින පුරා සිදු කරන ලද විශේෂ රථවාහන මෙහෙයුමකින් බීමත් රියදුරන් 420 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මෙහෙයුමේ දී ඊයේ (07) පෙරවරු 06 සිට අද (08) පෙරවරු 06 දක්වා පැය 24 තුළදී මෙම පිරිස අත්අඩංගුවට පත්ව ඇත.

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනිමේ මෙහෙයුම් ආරම්භ කෙරුණේ ජූලි 05 වනදායි. ඒ අනුව අත්අඩංගුවට පත්ව ඇති සමස්ත බීමත් රියදුරන් ගණන 1216 ක් බව පොලීසිය සදහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලොතරැයි අලෙවි නියෝජිතයින් හෙට සිට යළි වර්ජනයේ

Mohamed Dilsad

දුරකථන ඇමතුම් ලබාදී කප්පම් ඉල්ලු පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

කිරිපිටි පරීක්ෂා කිරීම රජයේ ආයතන ප්‍රතික්ෂේප කරයි .

Mohamed Dilsad

Leave a Comment