ප්‍රමුඛ පුවත 1

කොළඹ ප්‍රදේශ කීපයකට අඩු පීඩනයක් යටතේ ජලය බෙදාහැරේ.

(UTV| කොළඹ) – කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ලබන අනිද්දා (10) අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළේය.

ඒ අනුව කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශවලට සහ මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව යන නගර සභා බලප්‍රදේශවලට , එමෙන්ම කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රදේශීය සභා බල ප්‍රදේශ සහ රත්මලාන හා සොයිසාපුර මහල් නිවාසවලට ද ලබන අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව සදහන්.

එම ප්‍රදේශවලට ලබන පෙරවරු 09 සිට පසුදා පෙරවරු 09 දක්වා පැය 24ක කාලයක් අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නැගෙනහිරට නව හෝටල් පාසැලක්

Mohamed Dilsad

වෘත්තිකයන් පත් කිරීම සඳහා විශේෂ කමිටුවක්

Mohamed Dilsad

පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවට පක්ෂව ඡන්ද 121 යි

Mohamed Dilsad

Leave a Comment