ප්‍රමුඛ පුවත 1

එජාපයට හොම්බෙන් යාමට වෙන්නේ ඇයි? ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා කියයි

(UTV|ගම්පහ) – අ.පො.ස සාමන්‍ය පෙළ විභාගය සමත් නොවු පුද්ගලයින් පාර්ලිමේන්තුව තුළ 70ක් 80ක් පමණ සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

අ.පො.ස සාමන්‍ය පෙළ විභාගය සමත් නොවු පුද්ගලයින් පාර්ලිමේන්තු යැවීම සහ රටේ ජනාධිපති ධූරය සඳහා පත් කිරීම රටේ ජනතාව විසින් සිදුකරන වැරද්දක් බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

අද(09) දහවල් ගම්පහ ප්‍රදේශයේ පැවති මාධ්‍යහමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ඉදිරි ජනාධිපතිවරන සඳහා ඉදිරිපත් කළ යුත්තේ රට ගොඩනැගීමට හැකි පුද්ගලයෙතු බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

රට ගොඩ නැගීමය හැකි නායෙකයෙකු එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කරන්නේ නම් ඔහුට සහය ලබා දෙන බවත් එවැනි නායකයෙකු ඉදිරිපත් නොකළහොත් එක්සත් ජාතික පක්ෂයට “හොම්බෙන්” යාමට සිදුවන බවත් මන්ත්‍රී ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වැසි තත්ත්වයේ තවදුරටත් වැඩිවීමක්

Mohamed Dilsad

අමාත්‍ය මණ්ඩලය රැස්වේ

Mohamed Dilsad

ඇඳිරි නීතියෙන් අත්‍යාවශ්‍ය සේවාවන්වලට බලපෑමක් නැත – ඇමති බන්දුල

Mohamed Dilsad

Leave a Comment