ප්‍රමුඛ පුවත 1

හෙරොයින් ළඟ තබාගෙන සිටි පාකිස්ථාන ජාතිකයෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – කොල්ලූපිටිය ප්‍රදේශයේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව ඊයේ (10) සිදුකළ මෙහෙයුමකදි  හෙරොයින් කිලෝ 2 යි ග්‍රෑම් 85 ක් සමඟ පාකිස්ථාන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය ඉරිදා පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති මොහු දකුණු අප්‍රිකාව බලා යෑමට සැළසුම් කර තිබූ බව අනාවරණ වී ඇති අතර අත්අඩංගුවට ගත් 48 හැවිරිදි සැකකරු අද (11) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 7 ක් රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අර්ජුන් ඇලෝසියස් ඇතුලු 7කට අධිචෝදනා භාර දී ඇප මත මුදාහරි.

Mohamed Dilsad

යම් කිසි පිරිසක් ව්‍යාජ ගෑස් හිඟයක් මවන්න උත්සාහ කලා [VIDEO]

Mohamed Dilsad

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය තුන්වන දිනටත් CIDයට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment