ප්‍රමුඛ පුවත 1

ජාතික පොලිස් කොමිසමට නව ලේකම්වරයකු පත් කර ගැනිමට අවධානය

 

 

(UTV – කොළඹ) – ජාතික පොලිස් කොමිසමට නව ලේකම්වරයකු පත් කරගැනීම කෙරෙහි ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයන්ගේ අවධානය යොමු ඇති බව එම කොමිසමේ ආරංචි මාර්ග පවසයි.

ඇවන්ගාඩ් සමාගමේ පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස ජාතික පොලිස් කොමිසමේ වත්මන් ලේකම් සමන් දිසානායක මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් කර ඇති දැනුම් දීමට අනුව ඔහු තවදුරටත් පොලිස් කොමිසමේ ලේකම්වරයා ලෙස සේවයේ නිරතව සිටීම සදාචාර නොවන බව මීට හේතුව වී ඇති බවත් කියැවේ.

Related posts

විශ්ව විද්‍යාල සිසුන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් පොලිස් කොමිසමට වාර්තාවක්

Mohamed Dilsad

ප්‍රමිතියකින් තොර ආහාර දවටන තොගයක් සමඟ අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

මාතර හා සපුගස්කන්ද බලාගාර දෙකකින් විදුලිය මිලට ගැනීමට තීරණයක්

Mohamed Dilsad

Leave a Comment