ප්‍රමුඛ පුවත 1

ප‍්‍රතිසංස්කරණයෙන් පසුව කටුවාපිටිය දේවස්ථානය යළි විවෘත කිරීමට සුදානම්

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයට ලක්වූ කටුවාපිටිය දේවස්ථානය ප‍්‍රතිසංස්කරණයෙන් පසු ලබන ජුලි 21 වැනිදා යළි විවෘත කරන බව ඇන්තනී ජයකොඩි කොළඹ සහයක රදගුරුතුමෝ බොරැල්ල අගරදගුරු මැදුරේ අද (17) පැවති මාධ්‍ය හමුවකදී පැවසූහ.

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයට ලක්වූවන් වෙනුවෙන් එදින විශේෂ දේව මෙහෙයන් සිදුකරන බවත් රදගුරුතුමෝ සඳහන් කළහ.

දේවස්ථානය යළි විවෘත කිරීමෙන් පසු ජනතාවට සහන සේවා ව්‍යාපෘති එදින සිට ආරම්භ කරන බවත් රදගුරුතුමෝ වැඩිදුරටත් සඳහන් කළහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හදිසි ආපදාවකදී ඇමතීමට ක්ෂණික දුරකතන අංකයක්

Mohamed Dilsad

මාතලේ සිද්ධියේදී ජාතික තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ 5ක් අත්අඩංගුවට

Mohamed Dilsad

T.P. ජායා සාහිරා විද්‍යාලයට පරිගණක පරිත්‍යාග කරයි

Mohamed Dilsad

Leave a Comment