විදෙස්

ජපානයේ සජීවකරණ චිත්‍රාගාරයක ගින්නකින් විසිතුන්දෙනෙකු මරුට

(UTV|ජපානය) – ජපානයේ කියෝතෝ නුවර පිහිටි සජීවකරණ චිත්‍රාගාරයක ගින්නක් හටගෙන තිබේ.

එහිදී පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

සිද්ධියෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම චිත්‍රාගාරයට අද (18) උදෑසන එකවර පැමිණි සැකකටයුතු පුද්ගලයෙකු යම් ද්‍රාවණයක් ඉසීම හේතුවෙන් මෙම ගිනි ගැනීම හට ගෙන ඇති බව සඳහන් වේ.

අදාළ සැකකටයුතු පුද්ගලයා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

යුක්රේනයේ හෝටලයක ගින්නක් – පුද්ගලයින් 8 දෙනෙකු ජිවිතක්ෂයට

Mohamed Dilsad

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්, ශ්‍රී ලංකාව ට අලුත් පත් කිරීමක්

Editor O

වෛද්‍යවරයෙකුට වසර 175 ක් දක්වා සිර දඬුවමක්

Mohamed Dilsad

Leave a Comment