ප්‍රමුඛ පුවත 1

උඩවලව වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වූ සැකකරුවෙක් අත්අඩංගුවට

(UTV | කොළඹ) –  උඩවලව ජාතික වනෝද්‍යානයට සූරියවැව – හම්ඹේගමුව ප්‍රදේශයෙන් ඇතුළු වූ පුද්ගලයෙකු බෝ 12 හේ ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සැකකරු සන්තකයේ තිබී ගිනි අවියට අමතරව ඊට යොදා ගන්නා උණ්ඩ 02 ක් සහ හිස් කොපු දෙකක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.‍

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා උඩවලව වනජීවි සංරක්ෂණ කාර්යාලයට භාර දී ඇත.

Related posts

පල්ලම ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙක් මරුට

Mohamed Dilsad

වර්ෂාව වැඩිවෙයි – කාළගුණයෙන් විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

පිළිකා රෝග අතරින් ගැබ්ගෙල පිළිකාව 03 වන ස්ථානයට

Mohamed Dilsad

Leave a Comment