ප්‍රමුඛ පුවත 1

බෙලෙක් සමන්ට කුලියාපිටිය ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයක්

(UTV| කොළඹ) – කුලියාපිටිය , ඇපලදෙනිය මංසන්ධියේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය පවසයි.

සිද්ධියෙන් 31 හැවිරිදි ඇපලදෙනිය , ගොමුගමුව ප්‍රදේශයේ පදිංචි සමන් චන්දන හෙවත් බෙලෙක් සමන් නැමැත්තා මෙලෙස තුවාල ලබා ඇත.

ඊයේ රාත්‍රියේ වෑන් රථයකින් පැමිණි පිරිසක් යතුරුපැදියක ගමන් කළ පුද්ගලයෙකුට මෙලෙස වෙඩි තබා පළා ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින් කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැති බව පොලීසිය කියා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විමල් වීරවංශට ඇප ලබාදීම සම්බන්ධයෙන් තීරණය අද

Mohamed Dilsad

පොදු සමා කාලය තුල 5900ක් යළි හමුදා සේවයට

Mohamed Dilsad

තැපැල් ඡන්ද පත්‍රිකා අද තැපෑලට

Mohamed Dilsad

Leave a Comment