Trending News

ඩුබායි සිට පැමිණි ගුවන්යානයක හෙරොයින් තිබී සොයා ගනී

(උදයම්,කොළඹ)  –  රුපියල් මිලියන 14 ක් පමණ වටිනා හෙරොයින් තොගයක් කටුනායක ගුවන්තොටුපලේ ගුවන්යානයක තිබී සොයා ගැනේ.
ඩුබායි සිට පැමිණි ගුවන් යානයක අතහැර දමාගිය පාර්සලයක මෙම හෙරොයින් තොගය තිබු බවත් මේවනවිට එහි කාර්ය මණ්ඩලයෙන් ඒ පිළිබඳ තොරතුරු ලබාගන්නා බවත් ගුවන්තොටුපල ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙම ගුවන්යානාව අද අලුයම 1.30 පිටත් වීමට නියමිතව තිබුණද ඒ පිලිබඳ පරීක්ෂණ පැවැත්වෙන තුරු ගුවන් ගමන ප්‍රමාද කර ඇති බවද වාර්තාවේ.

Related posts

Creators tease Sony’s planned Spider-verse

Mohamed Dilsad

அமைச்சர் ரவி கருணாநாயக்கவுக்கு எதிராக வழக்குத் தாக்கல்

Mohamed Dilsad

Serena Williams fined for damaging match court

Mohamed Dilsad

Leave a Comment